යකඩෙන් වානෙන් බැද තැනු පාලම් මහරූ
ගමනෙදි ගිමන නිවුවද? විලසින් ඔරු පාරූ
ගන්නට හබල මගෙ දෑතට නැහැ දැන් වාරූ
පසු නොම බලා යනු එතෙරට සසරෙන් මිතුරූ



No posts.
No posts.